Pages

Monday, July 8, 2013

Facebook statistics

Facebook හි නවතම ගණනය කල දත්ත 

Facebook යනු අන්තර්ජාලයේ ඇති විශාලතම සමාජ ජාල අඩවියයි. එය 2004 වසරේ ආරම්භ වන්නේ Mark  Zuckerberg ඇතුළු ඔහුගේ මිතුරන් වන Eduardo Saverin, Andrew McCollum, Dustin Moskovitz සහ Chris Hughes යන පුද්ගලයන්ගේ ව්‍යාපෘතියක් ලෙසිනි.


2008 වසර වන විට Facebook පරිශීලකයින් ප්‍රමාණය මිලියන 100ක් වන අතර එය 2012 වසර වන විට නවතම දත්ත අනුව එය බිලියන 1.1ක් දක්වා වැඩි වී තිබෙනවා. නවතම දත්ත වලට අනුව Facebook හි වටිනාකම ඇමරිකන් ඩොලර් බිලියන 104ක්. 
මීට අමතර වෙනත් සුවිශේෂී වූ දත්ත කිහිපයක් පහත දැක්වේ. මේ වගේ අති විශාල දත්ත ප්‍රමාණයක් රදවා
තබා ගැනීමට Facebook දරන ප්‍රයත්නයන් පිළිබද මීලග ලිපියෙන් ඔබ වෙත ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා.





















No comments:

Post a Comment